8 months ago Tags #ACT හොංකොං ගුවන්තොටුපළේ දී දෙදෙනෙකුට මරු කැඳවමින් ගුවන් යානයක් ලිස්සා ගිහින් මුහුදට වැටේ(වීඩියෝ) හොංකොං අන්තර්ජාතික ගුවන්තොටුපළේ දී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම ධාවන පථයෙන් ඉවතට ගොස් මුහුදට ඇද වැටීමේ දී එහි ගැටී
9 months ago Tags #ceylonwire ලංකාවට ගෑස් ගේන්න උදව් කරපු සමාගමත් අමෙරිකාව දාපු සම්බාධකවලට හසුවෙයි ඉරානයේ තෙල් හා ඛනිජ රසායනික වෙළඳාමට සම්බන්ධ පුද්ගලයන්, ආයතන සහ යාත්‍රා 100කට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය ඊයේ
9 months ago Tags #ceylonwire සැකසහිත මුදල් ගනුදෙනු රැසක් ගැන මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය රටවල් කීපයකින් තොරතුරු ඉල්ලයි 2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බුද්ධි තොරතුරු
9 months ago Tags #ceylonwire සුළි කුණාටු අනතුරු ඇඟවීම් තියෙද්දී වීඩියෝ කරන්න මුහුදට ගිහින් – ලංකාවේ කාන්තාවක් හොංකොං පොලිස් අත්අඩංගුවේ රගසා සුළි කුණාටුව අතරතුර දරුවකු ද සමග නොසැළකිලිමත් ලෙස හැසිරීම සම්බන්ධයෙන් හොංකොං පොලිසිය ඉන්දියානු සහ ශ්‍රී ලංකා ජාතික කාන්තාවන් දෙදෙනෙකු
9 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව-හොංකොං-චිලී-බංග්ලාදේශය චීනයේ ප්‍රධානත්වයෙන් යුත් RCEP වෙළඳ කන්ඩායමට සම්බන්ධ වේ! හොංකොං, ශ්‍රී ලංකාව, චිලී සහ බංග්ලාදේශය ලොව විශාලතම වෙළඳ කණ්ඩායම වන චීනයේ පිටුබලය ලත් ‘කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයකට’ එක්වීමට සූදානම්
9 months ago Tags #ceylonwire HSBC ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකුකරණයෙන් ඉවත්වෙයි නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB), ශ්‍රී ලංකාවේ HSBC බැංකුවේ සිල්ලර බැංකු ව්‍යාපාරය අත්පත් කරගැනීම සඳහා හොංකොං සහ ෂැංහයි බැංකු සංස්ථාව (HSBC)
9 months ago Tags #ceylonwire පැතුම්ගේ වාර්තාවත් සමග හොංකොං පිලට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 අන්තර්ජාතික තරග බිමේ වැඩිම වාර ගණනක් ලකුණු 50 සීමාව පසු කළ පිතිකරු බවට පත්වෙමින් පැතුම් නිශ්ශංක
9 months ago Tags #ceylonwire ආසියානු කුසලාන තරගාවලිය – ලංකාව සහ හොංකොං අතර තරගය අද ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව අද ඩුබායිහිදී හොංකොං කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය. අවසන් වරට T20 ආකෘතියෙන් පැවති ආසියානු කුසලානය
10 months ago Tags #2025_ආසියානු_කුසලාන_තරඟාවලිය ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ලංකාව එයි කියලා ඉන්දියානුවකුගෙන් අනාවැකියක් එළඹෙන සැප්තැම්බර් 9 සිට 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 2025 ආසියානු කුසලාන තරඟාවලියේ දී ඉන්දියාව සමඟ අවසන්
10 months ago Tags #ACC ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ තරගවලදී අවුරුදු තුනකටම සිරසයි පාර කියන්නේ 2025 වසරේ සිට 2027 වසර දක්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සියලුම ආසියානු කුසලාන තරඟාවලි සඳහා ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන අයිතිය