3 months ago Tags #ceylonwire ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ගෙනා විශේෂ AC බස් රථ ළඟදීම කොළඹ පාරවල්වලට Clean Sri Lanka වැඩසටහන සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ආබාධිත පුද්ගලයන් සඳහාම වෙන් වූ ප්‍රමුඛතා බස් සේවාවක්
4 months ago Tags #ceylonwire ණය, වරාය ප්‍රවේශය සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු හරහා ශ්‍රී ලංකාව තුළ චීනයේ වර්ධනය වන බලපෑම 2022 අගෝස්තු මාසයේදී, ශ්‍රී ලංකාව නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටියදී, යුවාන් වැන්ග් 5 නම් චීන පර්යේෂණ නෞකාවක් හම්බන්තොට
5 months ago Tags #ceylonwire හම්බන්තොට තෙල් පිරිපහදු ගිවිසුම ගැන තීරණයක් ගන්න සිනොපෙක් ලොක්කෝ සෙට් එකක් ලබන මාසේ එනවලු හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමේ කටයුතු වෙනුවෙන් සිනොපෙක්හි ඉහළ පෙළේ දූත පිරිසක් ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට
10 months ago Tags #ceylonwire ජනපතිලා තුන්දෙනෙක් කෝටි 300ක බාල තෙල් ජාවාරමක් හංගලා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්ථාපිත කළ සීමාසහිත මාගම්පුර වරාය කළමනාකරණ පෞද්ගලික සමාගම බාල තෙල් මිල දී ගැනීමෙන් 2014දී අමෙරිකානු ඩොලර්
10 months ago Tags #ceylonwire හම්බන්තොට චීන වරායේ අලුත් කොරල් පරෙන් අලුත් මාළු සොයාගැනේ(ඡායාරූප) හම්බන්තොට වරායේ දියකඩනය ආශ්රිත ආරක්ෂිත ස්ථානයක වැඩෙන කොරල් පරයක් ජෛව විවිධත්වයෙන් ඉහළ ස්ථානයක් බවට පත්ව තිබේ. දිවයිනේ බහුලව දන්නා ගල්පරවල
11 months ago Tags #ceylonwire වාහන අර්බුදය උග්‍රවෙයි – වරායේ වාහන 2000ක් හිරවෙලා – අලුත් වාහන ගොඩබාන්න ඉඩ නෑ – ප්‍රමාද ගාස්තු චීනයට රේගුව රඳවා ගැනීම හේතුවෙන් පාවිච්චි කළ හා නවීන වාහන 2000 කට වැඩි ප්‍රමාණයක් මාස දෙකක පමණ කාලයකට සිට කොළඹ හා
1 year ago Tags #ceylonwire ඉහල මිල මැද්දේ අලුත් වාහනවලට ලොකු ඉල්ලුමක් – 5000ක් ගෙන්නලා – 3000ක් දැනටමත් විකුණලා ආනයනික වාහන සඳහා අඛණ්ඩව ඉහළ මිලක් තිබියදීත් රට තුළ වාහන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද්
1 year ago Tags #ceylonwire හම්බන්තොට චීන වරායේ කොරල් පරයක් වැවෙන්න පටන්ගනී හම්බන්තොට වරාය ආසන්න මුහුදේ කොරල්පර වර්ධනය වීමට පටන් ගෙන ඇති අතර, ඒවා මේවනවිට පර්යේෂණ ව්‍යාපෘතියක් හරහා පෝෂණය කර අධ්‍යයනය කරමින්
1 year ago Tags #ceylonwire ඔන්න අන්තිමේ පළවෙනි වාහන නැව හෙට හම්බන්තොටට එනවා තායිලන්තයෙන් සහ ජපානයෙන් වාහන රැගත් නැව් මේ සතියේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ජනමාධ්‍ය
2 years ago Tags #ceylonwire “අපි ණය දුන්නා තමයි – කාලා බීලා ඒවා විනාස කළාට අපිට දොස් කියන්න එපා” – චීන තානාපති මහින්දගේ ආණ්ඩුව පාවාදෙයි ඇතැම් ‘පාර්ශ්වයන්’ රටේ ආර්ථික තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන අවස්ථාවක, ශ්‍රී ලංකාව බාහිර බලපෑම්වලට යටත් නොවී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන