2 months ago Tags #ceylonwire අවසරයකින් තොරව ගෙනා කෝටියක ඖෂධ තොගයක් එක්ක පහක් කටුනායකදී කොටු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව මෙරටට ගෙනා රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති බටහිර ඖෂධ
4 months ago Tags #ceylonwire සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොක්කෝ 12කගේ වත්කම් බැරකම් සොයන්නැයි අල්ලස් කොමිසමට පැමිණිල්ලක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ඉහළ නිලධාරීන් 12 දෙනකුගේ වත්කම් බැරකම් පිළිබඳව පූර්ණ විගණනයක් සිදුකරන ලෙස ඉල්ලා ‘සිවිල් බුද්ධි පෙරමුණ’ අල්ලස්
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුව කිට්ටුව දිරන කෝටි ගණන් වටින මේ ඇම්බියුලන්ස්වලට අයිතිකාරයෙක් නැද්ද? රුපියල් මිලියන 300ත් 600ත් අතර ඉහළ වටිනාකමකින් යුත් ගිලන් රථ පාර්ලිමේන්තුව අසල පෞද්ගලික වාහන ආනයන රථගාලක දිරාපත් වන බව වෛද්‍ය
1 year ago Tags #ceylonwire කෑම බීම ඇඩ්වලට අවුරුදු 12ට අඩු ළමුන් ගන්න බැහැ – අලුත් රෙගුලාසි ජනවාරි 1 සිට ක්‍රියාත්මකයි 2022 ආහාර ලේබල් කිරීම සහ ප්‍රචාරණ රෙගුලාසි යටතේ 2025 ජනවාරි 1 සිට දරුවන්ට ආහාර සහ පාන වර්ග අලෙවි කිරීම සඳහා
1 year ago Tags #ceylonwire ශල්‍යාගාර ලාම්පු 35ක් මිලදීගැනීමේ වංචාවකට ජීව වෛද්‍ය ඉංජිනේරුවෙක්ට අධිචෝදනා ශල්‍යාගාර ලාම්පු 35ක් මිලදී ගැනීමේදී රජයට මූල්‍ය අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයකුට කොළඹ
2 years ago Tags #ceylonwire සෞඛ්‍ය අංශයේ අවශ්‍යම තැන්වල පුරප්පාඩු 14,000ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සම්බන්ධ බරපතළ හිඟය සහ විෂමතා පිළිබඳ ජාතික විගණන කාර්යාලය සැළකිව යුතු අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
2 years ago Tags #ceylonwire බඩේ ගෑස්වලට බෙහෙත් ගන්න ආපු තරුණිය මියගියේ එන්නතක් නිසාද ? – සෞඛ්‍ය අමාත්‍යාංශය හොයන්න පටන් අරන් සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී 24 හැවිරිදි කාන්තාවකගේ ඛේදජනක මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ. එන්නතක් හේතුවෙන්
2 years ago Tags #ceylonwire විශේෂඥ වෛද්‍ය හිඟයෙන් කන්තලේ රෝහල හොඳටම ලෙඩ වෙලා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ නව ජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් කන්තලේ මූලික රෝහලේ නව ජන්ම රෝග වාට්ටුව වසා දැමීමට
2 years ago Tags #ceylonwire මේ අවුරුද්දේ කොලිටි නැති බෙහෙත් 51ක් අහුවෙලා 2024 වසරේ මේ දක්වා ඖෂධ 51ක් තත්ත්ව පරීක්ෂණ අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසයි. තත්ත්ව පරීක්ෂණවලින්
2 years ago Tags #ceylonwire ලංකාවේ වැඩිහිටියන්ගෙන් සීයට 35කටම ‘බ්ලඩ් ප්‍රෙෂර්’ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන අධි රුධිර පීඩනය සහිත රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්යක්ෂ