1 year ago Tags #ceylonwire රනිල්ගේ උපදේශක මිලියන 100ක වන්දි ඉල්ලා සමන්තට එන්තරවාසියක් යවයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න කළ බව කියන අපහාසාත්මක ප්‍රකාශ සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 100ක් ගෙවන ලෙස ඉල්ලා හිටපු
1 year ago Tags #ceylonwire දේශපාලකයෝ දෙන්නෙක් රු.මිලියන 400ක වැලි හාරලා නීතිවිරෝධී වැලි කැණීම් සම්බන්ධ සිද්ධියක් පිටුපස ප්‍රසිද්ධ දේශපාලනඥයන් දෙදෙනකු සිටින බවට වැවිලි හා ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පැවැසීය.
1 year ago Tags #ceylonwire ඇමැති සමන්ත විද්‍යාරත්නගේ නියෝගයෙන් සීයට 85ක් වැඩ ඉවර කරපු විදුලි ව්‍යාපෘතියක් අත්හිටුවයි! බදුල්ල ප්‍රදේශයේ සිංහලයාගම, උණකන්ද, අන්නාසිගල ප්‍රදේශවල පවුල් 200කට අධික පිරිසකට විදුලිය ලබාදීමට නියමිතව තිබූ විදුලි ව්‍යාපෘතියක් අත්හිටුවීම සම්බන්ධයෙන් මේ වනවිට
2 years ago Tags #ceylonwire ලක්ෂ 1740ක් වැය කරලා ඇඩ් එකක් හදලා – ප්‍රචාරය වෙලත් නැහැ – ඇමැති සමන්ත හෙළිකරයි(වීඩියෝ) විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් වෙනුවෙන් වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ එක් අංශයක් රුපියල් ලක්ෂ1740ක මුදලක් වැයකර
2 years ago Tags #ceylonwire බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස සමන්ත පත්කරයි බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පත්කර
2 years ago Tags #ceylonwire උමා ඔයේ හිල මලින්තගොල්ලෙන් මතුවෙලාද? – නායයන නිසා පවුල්පිටින් ඉවත් කරයි ඇල්ල කරඳගොල්ල 10 කණුව හා මලින්තගොල්ල යන ප්‍රදේශවල පෙරේදා(25) අලුයම සිට නායයෑමක් සක්‍රීය වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 10ක්