6 months ago Tags #ceylonwire ඇමැති සමන්තට සහ ITN එකට එරෙහිව රජිත් කීර්ති අපහාස නඩුවක් ගොනුකරයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් කරන ලද අසත්‍ය, අපහාසාත්මක සහ වෛරී ප්‍රකාශ මගින් තම කීර්තිනාමයට සහ
8 months ago Tags #ceylonwire ලෝක බැංකුව ව්‍යවසායකයන් දීපු සල්ලි අරගත්ත පොලිටික්කන්ගේ ලිස්ට් එකක් ඇමැති විද්‍යාරත්න එළියට දායි ලෝක බැංකු ණය වැඩසටහනක් යටතේ ව්‍යවසායකයන් සඳහා වෙන් කරන ලද අරමුදල් පසුගිය ‘කොළ’ සහ ‘නිල්’ ආණ්ඩු පැවති සමයේ ලබා ගත්
9 months ago Tags #ceylonwire උඩරට වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස 2,056ක් – පවරාදීම හෙට උඩරට වතු කම්කරුවන් සඳහා අලුතින් ඉදිකරන ලද නිවාස 2,056ක් ලබා දෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
9 months ago Tags #ceylonwire තමන්ගේ පාසල් යන දරුවාට ගහන මඩවලට එරෙහිව ඇමැති සමන්ත CID යයි තමන්ගේ දරුවා ඉලක්ක කරගනිමින් ප්‍රචාරය කෙරෙන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. සිය
12 months ago Tags #ceylonwire මැදපෙරදිග අවුල නිසා ඉරාන – ශ්‍රී ලංකා ‘තෙල් සඳහා තේ’ ගිවිසුම අනතුරේ! පෙර ගනුදෙනු සඳහා ගෙවිය යුතුව ඇති මුදල් පියවීම සඳහා ඉරානය සමඟ මෙරට සිදුකරන භාණ්ඩ හුවමාරු වෙළඳාම (තෙල් සඳහා තේ) මැදපෙරදිග
1 year ago Tags #ceylonwire රජයේ ඉඩම් බෙදාගත්තු ලැයිස්තුවක් එළියට දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන
1 year ago Tags #ceylonwire මේ වසරේ වතු නිවාස 4,700ක් ඉදිකෙරේ ඉන්දියානු ආධාර වැඩසටහන යටතේ වතුකරයේ නිවාස 4,700ක් මේ වසරේ ඉදිකිරීමට අපේක්ෂා කරන බව වැවිලි හා ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශය සමන්ත
1 year ago Tags #ceylonwire පොල් වගාවටවත් පොහොර සහනාධාරයක් අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. රුසියාවෙන්
1 year ago Tags #ceylonwire “මෙයා නිදහස් දවසේ කජු කෑවා”- චාමර සමන්තට චෝදනා කරයි / “ඔයාගේ නඩු ගැන අපි බලාගන්නම්”- සමන්ත උත්තර දෙයි(වීඩියෝ) විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක අදත් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාදයක පැටළුණු අතර, අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කළේය.
1 year ago Tags #ceylonwire වතු කම්කරු ජනතාවට මහල් නිවාස වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා