1 week ago Tags #ceylonwire ගුරුවරයෙක් නම් ‘මාරුකරපු තැන’ ඉක්මණටම මෙන්න මෙතනට ගිහින් බලාගන්න 2025 වාර්ෂික/අනිවාර්ය ජාතික පාසල් ගුරු මාරු යෝජනා ක්‍රමය යටතේ ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය
2 months ago Tags #'රටම_එකට' පාසල්වල කුඩු හොයන්න පොලිස් බල්ලෝ දමයි පාසල් මට්ටමින් සිදු කරන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සහ සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ අංශයෙන් සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා
6 months ago Tags #5_ශ්‍රේණියේ_සිසුන් කුණුහරුප වචන තියෙන ප්‍රශ්න පත්‍රයක් අනුරාධපුරේ ශිෂ්‍යත්ව දරුවන්ට බෙදලා සඳුදා (22) අනුරාධපුර අධ්‍යාපන කලාපයේ 5 ශ්‍රේණියේ සිසුන්ට බෙදාහරින ලද ශිෂ්‍යත්ව පෙරහුරු විභාග ප්‍රශ්න පත්‍රයේ මුද්‍රණ දෝෂයක් පිළිබඳව ගුරුවරුන් බරපතල
6 months ago Tags #ceylonwire මේ අවුරුද්දට කොමිසමට අල්ලස් පැමිණිලි 2,138ක් ලැබිලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සිදුකෙරෙන මෙහෙයුම් දැඩිවීමත් සමග මෙරට රාජ්‍ය සේවයේ පවතින දූෂණ අක්‍රමිකතා අනාවරණ වීම
7 months ago Tags #ceylonwire 2025 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින මෙන්න 2025 අ.පො.ස උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින්
7 months ago Tags #ceylonwire ඩෙංගු චක්‍රලේඛයට විදුහල්පතිලාගේ විරෝධය ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි
1 year ago Tags #ceylonwire අස්වැසුම නැති පාසල් දරුවන්ට රු.6000ක් දෙන තීරණේ විදුහල්පතිවරු අතේ අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 6,000 ක දීමනාව ලබාදීමේදී එවැනි දරුවන්
1 year ago Tags #ceylonwire කොළඹ රෝයල් ඇතුළු රටේ ප්‍රධාන පාසල් ගණනාවක විදුහල්පතිවරු නෑ කොළඹ රාජකීය ඇතුළු ප්‍රධාන පාසල් හතක් මේ වන විට විදුහල්පතිවරුන් නොමැතිව පවත්වාගෙන යන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේය. දේවි
1 year ago Tags #ceylonwire අමාත්‍යාංශ චක්රලේඛයෙන් පසු දිවයිනේ පාසල් රැසක ජංගම දුරකථන තහනම් කරයි රජයේ පාසල් තුළ සමාජ මාධ්‍ය භාවිතය සීමාකිරීමට බලය පවරමින් සහ බල ගන්වමින් නිකුත් කරන ලද අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්රලේඛයෙන් පසුව සහ