1 year ago Tags #ceylonwire පිරිමින් 23න් එක්කෙනෙක්ට-ගැහැණුන් 26න් එක්කෙනෙක්ට මහා බඩවැල ආශ්රිත පිළිකා ඇතිවෙන්න පුළුවන්ලු මෙරට තුළ මහා බඩවැල ආශ්රිත පිළිකා සැළකිව යුතු ලෙස ඉහළ යමින් පවතින අතර රෝගීන් 3,000 ක් වාර්තා වී ඇති බව
1 year ago Tags #ceylonwire උණත් එක්ක හන්දිපත් රිදෙනවා නම් බලාගෙන – චිකුන්ගුන්යා හැමතැනම – බෙහෙතකුත් නෑ ශ්‍රී ලංකාව තුළ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි. රට පුරා ප්‍රදේශ රැසකින් මේ වනවිට එම රෝගීන්
2 years ago Tags #ceylonwire දොස්තර නෝනෙක් ලෙඩ්ඩු එළවයි – වීඩියෝ එක වටේ යයි(වීඩියෝ) වෛද්‍යවරියක් රෝගීන්ට රළු ලෙස කෑ ගසන වීඩියෝවක් සමාජ මාධ්‍යවල වේගයෙන් හුවමාරු වෙමින් පවතී. අදාළ ස්ථානය තවමත් නොදන්නා නමුත්, වීඩියෝවේ දැක්වෙන්නේ
2 years ago Tags #ceylonwire රාගමට ගිහින් එද්දී ඇම්බියුලන්ස් එක ඇතුළේ සෞඛ්‍ය සේවිකාවකට අතවර කරලා රජයේ රෝහලක ගිලන් රථයක් තුළ සෞඛ්‍ය කාර්ය සහායිකාවකට ලිංගික අතවර කර පහරදීම සම්බන්ධව එම ගිලන් රථයේම රාජකාරි කළ බව කියන
2 years ago Tags #ceylonwire ඉන්ෆ්ලුවෙන්සාව ඇති කියලා සැකකරන බඩදරු අම්මලාව වැඩි ආරක්ෂාවට විශේෂඥ වෛද්‍යවරු ඉන්න රෝහල්වලට යවන්න උපදෙස් ගර්භණී තත්ත්වයේ පසුවන සැක සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සිටින රෝහල් වෙත යොමු කිරීමට නිල වශයෙන් උපදෙස් නිකුත්
2 years ago Tags #ceylonwire මී උණ වැඩිවෙලා – පරිස්සම් වෙන්නැයි උපදෙස් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ රෝගීන් 1,882ක් වාර්තා වී තිබේ. මී උණ රෝගයෙන් සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ද
2 years ago Tags #ceylonwire උණ, ඩෙංගු සහ වෛරස් ආසාදන මේ දිනවල ළමුන් අතර වැඩිවෙලා ළමා උණ රෝගීන්ගේ වැඩිවීමක් මෙන්ම වෛරස් ආසාදන සහ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ
2 years ago Tags #ceylonwire නැහැයි නැහැයි කිව්වට ලංකාවේ ආයෙත් සරම්ප තියෙනවලු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද 2023 වසරේ සිට මෙරටින්
2 years ago Tags #ceylonwire තවමත් රටේ ඖෂධ වර්ග 80ක් හිඟයි මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඖෂධ වර්ග 80ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය හෙළිකර ඇත. අත්‍යාවශ්‍ය සේවා බාධාවකින්
2 years ago Tags #AIDS ගිය අවුරුද්දේ 40කට AIDS හැදිලා පසුගිය වසර තුළ එච්.අයි.වී./ඒඩ්ස්(HIV/AIDS) රෝගීන් 40 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන වාර්තා කර ඇත.