12 months ago Tags #‘නාග_ලෝකයෙන්’ භාවනා කරන්න ‘නාග ලෝකයෙන්’ රිටිගලට ආවලු – ‘ඍෂිවරයි’ ගෝලයයි දෙන්නම අත්අඩංගුවේ රිටිගල වන රක්ෂිතයේ කොඩිගල කන්ද ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී වනාන්තරයේ අතරමං වීමෙන් පසු බේරාගනු ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රිටිගල වනජීවී
12 months ago Tags #ceylonwire ප්‍රධාන වාරි යෝජනා ක්‍රම 5ක් ප්‍රතිසංස්කරණයට රජය රු.මිලියන 2000ක් වෙන්කරයි මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළුවැව සහ රාජාංගනය යන වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රජය රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන්
1 year ago Tags #ceylonwire අනියම් බිරියගේ නිරුවත් ඡයාරූප – වීඩියෝ ප්‍රසිද්ධ කළ භික්ෂුවක් මාස හයකට හිරේට දායි තමන් සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය විවාහක කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ප්‍රසිද්ධ කළ භික්ෂුවකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි
2 years ago Tags #ceylonwire පෞද්ගලික හෙලිකොප්ටරයකට ආරක්ෂාව නොදී ගස් සිටුවන්න ගිය පොලිස් නිලධාරීන්ව මාරුකරලා රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පැවති රුක් රෝපණ උත්සවයකදී, එම අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස පැමිණි පුද්ගලයකු රැගෙන ඒම සඳහා යොදාගත් පෞද්ගලික