3 years ago Tags #ceylonwire සිගරට් සහ අරක්කු මිලත් ඉහළට සුරාබදු සහ වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ අද සිට දුම්වැටි මිල කාණ්ඩ 3ක් යටතේ ඉහළ දමා තිබේ. ඒ් අනුව රුපියල්
3 years ago Tags #ceylonwire අරක්කු ස්ටොක් කරගත්තොත් වැඩ වැරදියි – සුරාබදු දෙපාර්තමේන්තුව වැට් බදු ඉහළ යෑම හේතුවෙන් අනවසරයෙන් මත්පැන් තොග රැස්කර තබාගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
3 years ago Tags #ADIC බාර් ඇරලා තියෙන වෙලාව වැඩිකිරීම රටේ ජනතාවගේ සෞඛ්‍යයට, ආර්ථිකයට බරපතල බලපෑමක් – ADIC 2024 අයවැය ලේඛනයේ ප්‍රතිඵලයක් ලෙස බාර් සහ සුරාසැල් විවෘතව පවතින වේලාවන් රජය විසින් සංශෝධනය කිරීම සහ මධ්‍යසාර කර්මාන්තයට අදාළව සිදුකර
3 years ago Tags #ceylonwire හොර ස්ටිකර් අල්ලන්න පටන් ගත්තට පස්සේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රු.බිලියනයකින් වැඩිවෙලා මත්පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරික්ෂා කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් මිලියන 1000කින් වැඩිවී ඇති බව
3 years ago Tags #ceylonwire අරක්කු සමාගම්වලින් අත යටින් සල්ලි ගත් සුරාබදු ලොක්කෙක් ගැන විමර්ශන මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනා මත සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුට එරෙහිව තීරණාත්මක පියවරක් ගැනීමට රජය සළකා බලමින් සිටින
3 years ago Tags #ceylonwire උදේ ලයිෂන් කැන්සල් කළා – හැබැයි මෙන්ඩිස්, රන්දෙණිගල හවස අරක්කු පෙරනවා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අද තාවකාලිකව අත්හිටුවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ස්කාගාර දෙකක මධ්‍යසාර නිෂ්පාදනය යළි ආරම්භ කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව
3 years ago Tags #Anchor DCSL බියර් විකිණිල්ලට අතගසයි ප්රමුඛ පෙළේ දේශීය මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (Distilleries Company of Sir Lanka PLC (DCSL))
3 years ago Tags #ceylonwire අලෙවිය පහළට – අරක්කු සිගරට් කොම්පැණි කණගාටුවෙන් 2023 සැප්තැම්බර් 30 න් අවසන් මාස 03ක කාලපරිච්ඡේදය තුළ දී මෙරට සමස්ත මද්‍යසාර පාන කර්මාන්තයේ පරිමාව 12% කින් පහළ ගොස්
3 years ago Tags #ceylonwire දිගටම අරක්කු හදන්න ඕනෙ නම් අවුරුදු 10ක් නොගෙවපු බදු ගෙවන්න – සියඹලාපිටිය සමාගම්වලට තදින් කියයි මෙරට මත්පැන් නිෂ්පාදකයන් විසින් ගෙවීමට ඇති වසර 10ක හිඟ බදු ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර ගෙවිය යුතු බව මුදල් රාජ්‍ය
3 years ago Tags #ceylonwire දුම්වැටි හා මත්පැන් ආදායම මෙන් තුන්ගුණයක් මත නිසා ලෙඩ වූ අයට ප්‍රතිකාර කරන්න වැයවන බව හෙළිවේ දුම්වැටි හා මත්පැන්වලින් රජය උපයන මුදල මෙන් තුන් ගුණයක් මත් ද්‍රව්‍යවලට ගොදුරු වූ පුද්ගලයන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් බව, රටේ ශීඝ්‍ර ලෙස