
රු.මිලියන 140ක මත්ද්‍රව්‍ය තොගයක් ලංකාවට ගෙනා නාට්ටාමි සහ අරක්කු කඩේ සේවකයා කටුනායකදී කොටු
රුපියල් මිලියන 140 කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික මගීන් දෙදෙනෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන









