2 months ago Tags #ceylonwire සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම | පාඨලීගේ ජංගම දුරකථනය අප්‍රේල් 29දා අධිකරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ජංගම දුරකථනය අධිකරණ නියෝගයක් අනුව අප්‍රේල් 29 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව
5 months ago Tags #ceylonwire කොළඹ මහ නගර සභාවේ දූෂණ සොයන ජනාධිපති කොමිසම වැඩ පටන් අරන් – මහජන පැමිණිලිත් කැඳවයි කොළඹ මහ නගර සභාවේ වසර 15ක කාලයක් තුළ සිදු වූ බව කියන දූෂණ, වංචා සහ බලය අයුතු ලෙස භාවිත කිරීම
5 months ago Tags #ceylonwire කුඩු ගහලා වාහන එළවන රියැදුරන්ගේ ලයිෂන් එක තහනම් කරන්න බැරි උසාවියේ අවුලක් නිසා! විෂ මත්ද්‍රව්‍ය භාවිත කර මඟී ප්‍රවාහනය කරන වාහනවල රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය තහනම් කිරීමට පියවර ගන්නැයි නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්
6 months ago Tags #ceylonwire රන්වල ගැන තීරණයක් ගන්නේ පොලිස් පරීක්ෂණවලින් පස්සේ – මාළිමාව කියයි පොලිසියේ විමර්ශන අවසන් වී විධිමත් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බව ජාතික
7 months ago Tags #ceylonwire දූෂණ-මත්ද්‍රව්‍ය සම්බන්ධතා නිසා තවත් පොලිස් ලොකු පුටු රැසක් ළඟදීම වෙනස්වෙන ළකුණු මෙරට පොලිස් සේවය තුළ මෑත වසරවලදී සිදු වූ වඩාත්ම පුළුල් දූෂණ විරෝධී පියවරක් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් අනුව දූෂණ
8 months ago Tags #ceylonwire ට්‍රැෆික් පොලිස්ලාට ළඟදීම බොඩිකැම් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරකම්වල අපක්ෂපාතීත්වය සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා පොලිස් රථවාහන නිලධාරීන්ට ශරීරයේ පැළඳිය හැකි කැමරා(බොඩිකැම්) ලබා දීමට පොලිස්
8 months ago Tags #ceylonwire අවුරුදු 3කදී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ රුපියල් මිලියන 3,902ක වත්කම් රාජසන්තක කරලා 2021 සිට 2024 දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් රුපියල් මිලියන 3,902ක් වටිනා වත්කම් ශ්‍රී ලංකා පොලිසිය විසින් රාජසන්තක කර ඇති
8 months ago Tags #ceylonwire ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම – පොලිසිය තවත් තොරතුරු හෙළිකරයි(වීඩියෝ) පසුගිය පෙබරවාරි මාසයේදී කොළඹ අධිකරණ සංකීර්ණයක් තුළදී පාතාල කල්ලි සාමාජිකයකු වන ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරු වන ඉෂාරා
8 months ago Tags #ceylonwire ප්‍රින්සිපල්ට ස්ථාන මාරු ලියුම ආරගෙන ආපු කලාප අධ්‍යක්ෂිකාව ඉස්කෝලේ හිරකරලා කන්තලේ අග්‍රබෝධී ජාතික පාසලේ විදුහල්පතිට එරෙහිව පැවැත්වූ විමර්ශනයකින් පසුව ස්ථාර මාරුකිරිමේ ලිපිය රැගෙන ඊයේ පස්වරුවේ විදුහලට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා
8 months ago Tags #ceylonwire පොලිසියේ IPලා 46ක් SP තනතුරට-SSPලා 34ක් DIG තනතුරට උසස් කෙරේ පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හතළිස් හයදෙනකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ