4 months ago Tags #ceylonwire බාල ගල්අඟුරු කතාව බොරු | විදුලි ඉංජිනේරු සංගමය කියයි(වීඩියෝ) දැනට ආනයනය කර ඇති ගල් අගුරු ප්‍රමිතියෙන් තොර බවට කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකි බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. එහි
5 months ago Tags #ceylonwire බාල ගල් අඟුරු තොගයට ඩොලර් මිලියන 2.1ක දඩ අය කරගෙන ගල් අඟුරු තොගයක් ප්‍රමිතියෙන් තොර බව සොයා ගැනීමෙන් පසු සැපයුම්කරුවකුගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.1ක පමණ දඩ මුදලක් අයකර ගත් බව
5 months ago Tags #ceylonwire රු.බිලියන 89ක බාල ඉන්ධන ගැන CIDයට පැමිණිල්ලක් රුපියල් බිලියන 89කට වඩා වටිනාකමින් යුත් ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙට්‍රික් ටොන් 22, 850 ක් මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයේ තැන්පත්කර තබාගැනීම
5 months ago Tags #ceylonwire වික්ටෝරියාස් සීක්රට් කියලා පිටකොටුවේ හොර බඩු විකුණුවාට රු. 600,000ක දඩ වදී ලෝක ප්‍රසිද්ධ ‘වික්ටෝරියාස් සීක්රට්’ සන්නාමය අනුකරණය කරමින් ව්‍යාජ ලේබල් සහිත ආනයනික ව්‍යාජ සුවඳ විලවුන් ළඟ තබා ගැනීම, විකිණීම සහ බෙදා
6 months ago Tags #ceylonwire ‘දෙන්නෙක් මැරුණා-බිලියන ගාණක් රජයට පාඩු කරලා’ | බාල ඖෂධ ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වා වගකිව යුතු අයට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා අල්ලස, දූෂණය හා
8 months ago Tags #ceylonwire හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව : කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාගයට දින නියම කෙරේ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් කුප්පි ආනයනය කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් 12 දෙනකුට එරෙහිව පවරා ඇති
10 months ago Tags #ceylonwire ප්‍රමිතියක් නැති උපාධි තියෙන ගුරුවරු ගැන හොයන්න පටන් අරගෙන ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනවේදී උපාධි ලබාගත් පිරිස් මින් ඉදිරියට ගුරු සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබා දෙන
1 year ago Tags #ceylonwire රු.මිලියන 100කට වැඩි හොර වානේ ටොන් 400ක් කහතුඩුවෙන් අල්ලයි රුපියල් මිලියන 100කට වඩා වටිනාකමින් යුත් ප්‍රමිතියෙන් තොර වානේ ටොන් 400ක තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය භාරයට ගෙන
1 year ago Tags #ceylonwire ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආයෙත් රෝහල්වලට ඇවිත්ද?-NMRA මෙහෙම කියයි රජයේ රෝහල්වල දැනට ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබුලින් භාවිතයේ නොමැති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහතික කර ඇත. එහි සභාපති වෛද්‍ය ආනන්ද
1 year ago Tags #ceylonwire කෙහෙළියට එරෙහි ඉමියුනොග්ලොබියුලින් නඩුව අහන්න ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කර රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුව