1 year ago Tags #ceylonwire බාල බෙහෙත් නිසා හානි වෙච්ච අයට වන්දි දෙන්න මේපාර අයවැයෙන් සල්ලි වෙන්කරලා නැතිලු ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීම හේතුවෙන් මියගිය සහ විවිධ සංකූලතාවලට ලක්වූ රෝගීන්ට වන්දි ලබාදීමට මෙවර (2025) අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කර නොමැති
1 year ago Tags #ceylonwire ඉමියුනිග්ලොබියුලින් වංචාව – හිටපු සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායකගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසිකරයි රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්
1 year ago Tags #ceylonwire රජයේ බෙහෙත් නිසා 17කගේ ඇස් අන්ධ වෙලා-වන්දි දෙන්න රජය සූදානම් වෙයි-සමාගමටත් නඩු දාන්න ලෑස්තියි නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේදී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු සංකූලතා ඇති වූ රෝගීන් 17 දෙනෙකුට වන්දි ලබාදීමට ඇමැති
2 years ago Tags #ceylonwire බාල බෙහෙත් ගෙන්නුවාට රනිල්ගේ කැබිනට් එකේ රෝත්තකගෙන් ප්‍රකාශ ගන්න උසාවිය නියෝග කරයි ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට ගෙන්වා බෙදාහැරීම සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්
2 years ago Tags #ceylonwire ළදරුවන්ට බාල සබන් වර්ග ගාන්නේ බලාගෙනයි(වීඩියෝ) ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතය හේතුවෙන් ළදරුවන්ට චර්ම අසාත්මිකතා සිදුව ඇති බවට වාර්තා වී තිබෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා
2 years ago Tags #ceylonwire ජාතික රෝහලේ රෝගීන්ට දෙන්නේ පුස්කාපු කෑම කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන වියළි ආහාර සැළකිව යුතු ප්‍රමාණයක්ම තත්ත්වයෙන් බාල පුස් බැඳුණු ඒවා යැයි එහි නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය
2 years ago Tags #ceylonwire ප්‍රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධ වැරදිවල දඩ මුදල් ඉහළදැමේ ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම හෝ අලෙවි කිරීමේ ක්‍රියාව සඳහා වන දඬුවම වැඩි කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. මෙම තීරණය පැමිණෙන්නේ
2 years ago Tags #ceylonwire හොර බෙහෙත් මගඩිය – කෙහෙළිය CIDයට ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අද අපරාධ පරීක්ෂණ