
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 100කට වඩා වටිනාකමින් යුත් ප්රමිතියෙන් තොර වානේ ටොන් 400ක තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.
කහතුඩුව ප්රදේශයේ නිෂ්පාදන ආයතනයකින් මීගමුව ප්රදේශයේ ගබඩාවකට එම වානේ තොග රාත්රී කාලයේ ප්රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම ගබඩාව වටලා අදාළ වානේ තොගය සොයාගෙන තිබිණි.
පාරිභෝගික කටයුතු සඳහා භාවිත කරන සියලුම වානේ සඳහා SLS සම්මත ලාංඡනය තිබීම අනිවාර්ය වේ.
මේ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart