6 months ago Tags #ceylonwire බිරිඳගේ පෙම්වතාගේ අතපය කඩන්න ඊශ්‍රායලයේ ඉන්න සැමියා රු.ලක්ෂයක කොන්ත්‍රාත් එකක් දීලා පුද්ගලයකුට පහර දී අතපය කඩා දැමීමට රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ගත් සැකකරුවන් දෙදෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්
9 months ago Tags #ceylonwire තිස්සමහාරාමේදී පොලිස් ජීප් එකක් පැහැරගනී තිස්සමහාරාම, පන්නගමුව ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් සමථයකට පත්කිරීම සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනකු ගමන් කරමින් සිටි පොලිස් ජීප් රථයක් පුද්ගලයකු විසින්
1 year ago Tags #ceylonwire ඡන්දෙට බාධාවක් වෙන කතා කියන්න එපා කියල ජනපතිට කියන්න – මැකො ජනපති ලේකම්ට දන්නලා පළාත් පාලන මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය අතරතුර නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියකට බාධාවක් විය හැකි ප්‍රකාශ සිදු නොකරන ලෙස ජනාධිපති අනුර
2 years ago Tags #ceylonwire කතරගම දේවාලය තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතියේ ෂෙඩ් එකෙන් ණයට තෙල් ගහගෙන ලක්ෂ ගණන් පොලු තියලා රුහුණු මහා කතරගම දේවාලය විසින් තිස්සමහාරාම විවිධ සේවා සමුපකාර සමිතියේ ඉන්ධන පිරවුම්හලින් රුපියල් නවලක්ෂ අසූනවදහස් හාරසිය හැත්තෑවයි ශත අනූ තුනක(9,8947093යි)
2 years ago Tags #ceylonwire ලෝක ළමා දිනය සමරන්න 11 හැවිරිදි සිසුවා ඉස්කෝලෙට කසිප්පු බාගයක් අරගෙන ඇවිත් මිතුරන් කිහිපදෙනකු සමග එක්වී ලෝක ළමා දිනය සැමරීම සදහා කසිප්පු බෝතලයක් පාසලට ගෙනා බව කියන හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන11 හැවිරිදි
2 years ago Tags #ceylonwire සජිත්ව පුම්බන්න යන මානගේව සොයා මැකො රැස්වීම් වටළයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් තිස්සමහරාම පන්නෙගමුව ප්‍රදේශයේ සංවිධාන කෙරුණු රැස්වීමකට ජනාධිපති අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire යාලෙන් බත්කූරන් ඇල්ලූ ඉතාලි මාටියාටයි තාත්තාටයි කෝටි 6ක ඓතිහාසික දඩයක් ගහයි යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බත්කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට තැත්කළ ඉතාලි ජාතික පිය පුතු යුවළක්
2 years ago Tags #ceylonwire සිසුන් දෙදෙනෙක්ට බරපතල ලිංගික අපයෝජන කළ බව කියන තණමල්විල විදුහල්පති අත්අඩංගුවට තණමල්විල අධ්‍යාපන කලාපයට අයත් කතරගම ගෝතමීගම කනිෂ්ඨ විද්‍යාලයේ අටවැනි වසර ඉගෙනුම ලබන පිරිමි ළමුන් දෙදෙනකු එම විදුහලේ විදුහල්පතිවරයා විසින් බරපතළ
2 years ago Tags #ceylonwire නාන්න ගිය මවක් සහ ඇගේ දරු දෙදෙනා ගල් කොරියක දියේ ගිලිළා තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ ජලය පිරි තිබූ පාළු ගල් කොරියක ගිලීමෙන් කාන්තාවක සහ ඇගේ දරුවන් දෙදෙනා මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ
2 years ago Tags #ceylonwire 2005දී තරුණයන් 5කට වධහිංසා කළ තිස්සමහාරාම OIC ඇතුළු පොලිසියේ 3ක් අවුරුදු 7ක් හිරේට මාතර සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු චමත් මදනායක විසින් තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට බරපතළ වැඩ සහිත වසර