2 years ago Tags #ceylonwire ප්‍රදේශ කිහිපයකට නායයෑම ගැන 2 වැනි මට්ටමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය දිවයිනේ ප්‍රදේශ කිහිපයකට 2 වැනි මට්ටමේ ඇම්බර් නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. අදාළ අනතුරු
2 years ago Tags #ceylonwire මීතොටමුල්ල කුණු කන්දේ හදන්න හිටිය උද්‍යානයේ වැඩ අතරමග නැවතිලා මීතොටමුල්ල කුණු කන්ද පිහිටි ස්ථානයේ සැලසුම් කර තිබූ නාගරික උද්‍යානයේ කටයුතු දැනට අත්හිටුවා තිබේ. ඊට හේතුවී ඇත්තේ එම ව්‍යාපෘතියේ ප්‍රගතිය
2 years ago Tags #ceylonwire රස්නෙ වැඩි නිසා රටේ වාතයත් සවුත්තු වෙලා පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් රටේ දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. කුරුණෑගල, බදුල්ල හා
2 years ago Tags #ceylonwire ප්‍රදේශ කිහිපයක වාතය ආයෙත් අවුල් ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය පිරිහීම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ. මේ හේතුවෙන් ළමුන්, වැඩිහිටියන් සහ ශ්වසන
2 years ago Tags #ceylonwire වාතයේ අවුල අද හරියයි(වීඩියෝ) දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ වාතයේ ගුණාත්මකභාවයේ අඩුවීම අද (18) දිනයේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය