4 months ago Tags #ceylonwire හෙට සිට අඩු පීඩනේ | වැස්සොත් සාපෙළ පැවැත්වෙන සමහර පාසල් අවදානම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, අවදානම් සහිත පාසල්
5 months ago Tags #ceylonwire මාස දෙකකට පසු නාවලපිටිය අනුරුද්ධ කුමාර පාසල යළි විවෘත කරන්න NBRO එක නිර්දේශය ලබාදෙයි නායයෑමේ අවදානම හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ නාවලපිටියේ අනුරුද්ධ කුමාර ප්‍රාථමික පාසලේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම
6 months ago Tags #ceylonwire චෙක්කරලා අවසානයි | ශ්‍රී පාද හැටන් මාර්ගය ආරක්ෂිත බව ප්‍රකාශයට පත්කෙරේ ශ්‍රී පාද කන්දේ මහගිරිදඹ ප්‍රදේශයේ තවදුරටත් නායයෑම් අවදානමක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තහවුරු කර ඇති බැවින්, වන්දනාකරුවන්ට
6 months ago Tags #ceylonwire බදුල්ලෙන් 68%ක් නායයෑම් අවදානම් කලාප බව හඳුනාගනී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වාර්තා කර ඇති ආකාරයට බදුල්ල දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 68% ක් පමණ විවිධ නායයෑම් අවදානම් මට්ටම් සහිත
6 months ago Tags #AQI කොළඹ අහස දුමකින් වැහිලා | රටේ ගොඩක් තැන්වල එහෙමයි | මෙන්න හේතුව වායු තත්ත්ව දර්ශක (AQI) දත්තවලට අනුව, ශ්‍රී ලංකාව පුරා වායු ගුණාත්මකභාවය තවමත් තරමක් සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටමක පවතිනේ බව පෙනීගොස්
6 months ago Tags #ceylonwire මහනුවර අවට මහවැලි ගඟ අයිනේ දේශපාලනඥයෝ ඇතුළු ලොක්කෝ අනවසර හෝටල් 200ක් හදලා දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන් මහවැලි ගඟ දෙපස (විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ) නිසි අවසරයකින් තොරව පවත්වාගෙන යන හෝටල් සහ සංචාරක අවන්හල්
7 months ago Tags #ceylonwire නායයෑම් ප්‍රශ්න නිසා මහනුවර වෙනත් තැනකට ගෙනියන්න වෙයිලු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් අනුව මහනුවර වෙනත් ස්ථානයක නැවත ස්ථානගත කිරීමට අවශ්‍ය විය හැකි
7 months ago Tags #ceylonwire කඳුකරයේ ගෙවල් හදද්දී බලන්න ඕනේ නීති රෙගුලාසි තදින්ම බලන්න සැලසුමක් කඳුකර දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවල මිනිස් ජනාවාස නිර්මාණය කිරීම සම්බන්ධ නීති සහ රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කරමින්
7 months ago Tags #ceylonwire සිරීපාදේ එන අයට පොලිසියෙන් උපදෙස් මාලාවක් ශ්‍රී පාදස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය ආරක්ෂක උපදේශනයක් නිකුත් කර තිබේ. ශ්‍රී පාදස්ථානයට පිවිසෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ගයක භූ-අස්ථාවරත්වය
2 years ago Tags #bricks මැටි ගණන් නිසා ගඩොල් හැදිල්ලත් කොටඋඩ නිෂ්පාදන පිරිවැය ඉහළයෑම සහ අමුද්‍රව්‍ය හිඟකම සමඟ ගඩොල් නිෂ්පාදන කර්මාන්තයේ නියැළී සිටින දහස් සංඛ්‍යාත පිරිසක් අර්බුදයකට මුහුණ දී සිටිති. මහඔය