2 months ago Tags #ceylonwire කොළඹට බෝම්බ තියන්න ආ කතා බොරු | ඇල්ලුවේ ‘කන්ජිපානි ඉම්රාන්’ගේ සහායකයෙක් | පොලිසිය කියයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘කන්ජිපානි ඉම්රාන්’ට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව
3 months ago Tags #ceylonwire මෙහෙ ඉඳන් සයිබර් අපරාධවලට සම්බන්ධවන විදේශිකයන්ට ශ්‍රී ලංකා නීතිය අනුව නඩු – හදිසි පිටුවහල් කිරීමක් නැහැ – පොලිසිය කියයි මෙරට සයිබර් අපරාධ සහ අන්තර්ජාල වංචාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වන විදේශීය ජාතික වැරදිකරුවන්ට සයිබර් අපරාධ පනත යටතේ නඩු පවරන
3 months ago Tags #ceylonwire ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනේට පාටියක් දාපු CID – OICට වැඩ වරදී පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් උපන්දින සැමරුමක් සංවිධානය කිරීමට සම්බන්ධ නිලධාරියාට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය
4 months ago Tags #ceylonwire රට පැනපු පාතාලයෝ 14 දෙනෙක් රෙඩ් නෝටිස් නැතුවත් මේ වෙද්දී ලංකාවට ගෙනත් (වීඩියෝ ) ඉන්ටර්පෝල් රතු නිවේදන නොමැතිව මේ වනවිට සැකකරුවන් 14 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්
4 months ago Tags #ceylonwire පොලිස් ඇමැති කුට්ටමට මරණ තර්ජන | CIDය පරීක්ෂණ අරඹයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලට සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට මරණ තර්ජන එල්ල වී ඇති බව පොලිසිය පවසයි. කොළඹ ඊයේ
4 months ago Tags #ceylonwire අසනීප නිසා FCID එන්න බැරි බව මහාචාර්ය මෛත්‍රී දන්නලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලන්ඩනයට කළ පෞද්ගලික සංචාරයකදී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම
4 months ago Tags #ceylonwire ලයිෂන් නැති සුද්දෝ සොයා පොලිසිය දකුණ සුද්දකරයි දකුණු පළාතේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පදවන විදේශීය ජාතිකයන් හඳුනාගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. කුලී, කල්බදු
5 months ago Tags #ceylonwire 95 දෙනෙකුට රෙඩ් නෝටිස් අරන් – එහෙම අල්ලපු 3 දෙනෙක් අද ලංකාවට ගෙනත් විදේශයන්හි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය ඉන්ටර්පෝල් රතු නිවේදන ලබාගෙන තිබේ. අද (16) පැවති මාධ්‍ය
6 months ago Tags #ceylonwire වාහන අනතුරින් පසු අශෝක රන්වලගේ මත්පැන් පරීක්ෂණයක් සිදුකරයි ඊයේ රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේ සිදුවූ අනතුරට සම්බන්ධ හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ඇතුළු මෝටර් රථ දෙකේ රියැදුරන් සඳහා
7 months ago Tags #ceylonwire මේ වෙලාවේ බොරු ප්‍රචාරය කළොත් වෙන වැඩේ වූට්ලර් කියයි මුළු රටම එක්සත්ව සිටින මෙම ආපදා තත්ත්වය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්රවෘත්ති පතුරුවන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා