2 years ago Tags #ceylonwire ඉරාන ජනාධිපති ගමන්ගත් හෙලිකොප්ටරයට මොකද උණේ? ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි රැගත් හෙලිකොප්ටර් රථ පෙළකින් එක් හෙලිකොප්ටරයක් හදිසි ආපදා තත්ත්වයකට ලක්ව ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා
2 years ago Tags #ceylonwire ලංකාවේ ගෙම්බෙක් ඉන්දියාවෙන් මතුවෙයි ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ විශේෂයක් ලෙස සළකණු ලැබූ පිටුපස රන්පැහැ ගෙම්බා (Hylarana gracilis) ඉන්දියාවේ නැඟෙනහිර කඳුකරයෙන් ද දක්නට ලැබී
2 years ago Tags #ceylonwire කටුනායක වීසා ගැටලුව ලිහෙයි – දැන් ආයෙත් ඒ වැඩේ ආගමන විගමන නිලධාරීන් අතේ දැඩි මතභේදයකට තුඩුදුන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ සිදුකෙරුණු වීසා නිකුත් කිරීම යළි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ. විදේශීය සමාගමක්
2 years ago Tags #ceylonwire අයෝධ්‍යාවේ ශුද්ධවූ ජලයෙන් කුම්බාභිෂේඛම් පූජාව අද නුවරඑළිය සීතා අම්මාන් කෝවිලේදී රාම දෙවියන්ගේ ජන්ම භූමිය ලෙස සැළකෙන ඉන්දියාවේ අයෝධ්‍යාවේ සරයු නදියේ ජලය සහ පූජාවන් රැගත් රථ පෙරහැරක් අද නුවරඑළිය සීතා අම්මාන්
2 years ago Tags #ceylonwire LPL ගහන්න විදේශීය ක්‍රීඩකයන් 600ක් ඉල්ලුම් කරලා මැයි 21 වැනිදා කොළඹදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) T20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීය ක්‍රීඩකයන් 400කට
2 years ago Tags #ceylonwire නැගෙනහිර පොලිස් අත්අඩංගුවට ගැනීම් නිසා කැනඩාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රිකයෝ අමාරුවේ වැටිලා යුද්ධයෙන් මියගිය අය සැමරීම සම්බන්ධයෙන් නැඟෙනහිර පළාතේ දෙමළ ජාතිකයන් 4 දෙනකු පසුගියදා අත්අඩංගුවට ගැනීමත් සමඟ කැනඩාවේ සිටින ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික
2 years ago Tags #ceylonwire ජනතාවට යුක්තිය සොයා ජුලී උතුරට යයි යුද්ධය අවසන් වී වසර 15 ක් ගතවී ඇතත්, යුක්තිය සහ සමාන අයිතිවාසිකම් අඛණ්ඩව ඉල්ලා සිටින ශ්‍රී ලාංකික ජනතාව ඇතුළුව සමස්ත
2 years ago Tags #ceylonwire චීන – බ්‍රිතාන්‍ය අර්බුධය දිග්ගැස්සෙයි ඔත්තු බලන බවට චීනයට එල්ල වන චෝදනා හේතුවෙන් බාධා එල්ල වූ චීන – බ්‍රිතාන්‍ය සබඳතා තවදුරටත් පළුදු වෙමින් ඇතැයි විදෙස්
2 years ago Tags #ceylonwire අදානිගේ මන්නාරම සුළං බලාගාරට එරෙහිව නඩු පවරයි මන්නාරම දූපතේ සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉන්දියාවේ අදානි (Adani Green Energy Limited) සමාගමට ලබාදීමට පසුගියදා ගත් කැබිනට් තීරණය අභියෝගයට ලක් කරමින්
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ආර්ථිකය ගැන ජපානය බියෙන් 2025 දී නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් ඉන්දියාව, ජපානය අභිබවා යන බවට වූ වාර්තා ටෝකියෝව කම්පනයට පත් කර ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින්