2 years ago Tags #ceylonwire සල්මන්ගේ නිවසට වෙඩි තැබීම; තවත් 5ක් අත්අඩංගුවට ගන්න ඉන්නවලු බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට පසුගිය මාසයේ වෙඩි තැබීමේ සිද්ධියට ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ තවත් සාමාජිකයන් පස්දෙනෙකු සම්බන්ධ වී ඇති බව
2 years ago Tags #ceylonwire ජර්මනියේ යුද නැව් දෙකක් හදිසියේ ආසියාවට ජර්මානු නාවික හමුදාවට අයත් යුද නෞකා ද්විත්වයක් වන Frankfurt am Main සහ Baden-Wuerttemberg යුරෝපයේ සිට ආසියාව දෙසට යාත්‍රා කිරීම ආරම්භ
2 years ago Tags #ceylonwire පකිස්තානයට එරෙහිව කාශ්මීර විරෝධතා උත්සන්න වෙයි පකිස්ථානය විසින් ආක්‍රමණය කරන ලද ජම්මු සහ කාශ්මීරයේ සිදු කරන ලද සාහසික ක්‍රියාවලට එරෙහිව ඒකාබද්ධ අවාමි ක්‍රියාකාරී කමිටුව විසින් ගෙන
2 years ago Tags #ceylonwire මැයි 20 තායිවානයේ ඉරණම විසඳෙයිද? තායිවානයේ ජනාධිපති ලෙස තේරී පත් වූ Lai Ching- te ගේ පදවි ප්‍රාප්තිය මේ මස 20 වනදාට යෙදී තිබේ. එය කඩාකප්පල්
2 years ago Tags #ceylonwire පකිස්තානයට එරෙහි කාශ්මීර විරෝධතා උත්සන්න වෙයි මුසාෆරාබාද් හි සාමකාමී පෙළපාලිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක පොලිස් මර්දනය මධ්‍යයේ පාකිස්ථානය ආක්‍රමණය කරන ලද ජම්මු කාශ්මීරයේ අවාමි ක්‍රියාකාරී කමිටුව විරෝධතා අඛණ්ඩව
2 years ago Tags #ceylonwire ඉන්දියාව ගැන මෝදිගෙන් පොරොන්දුවක් ඉන්දියාව අග්නිදිග ආසියාවේ අගනුවර වීම දැකීම තමාගේ එක් අරමුණක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ. එම ගමනේදී ඉන්දියාවේ ප්‍රගතිය
2 years ago Tags #ceylonwire පාලකයින්ට එරෙහිව පකිස්තානයේ ගොවීන් මහමගට පකිස්තානයේ විවිධ ගොවි සංගම් සහ ගොවි ව්‍යාපාර සාමාජිකයින් මැයි 21 රටපුරා විරෝධතාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, තිරිඟු වංචාවට සම්බන්ධ
2 years ago Tags #ceylonwire වෙන්ඩ අමෙරිකානු තනාපතිනියත් ලංකාවට එන චීන නැව් ගැන හෙවිල්ලෙන් ශ්‍රී ලංකාව පර්යේෂණ යාත්‍රා සඳහා ක්‍රියාත්මක කර තිබෙන තහනම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බවට ශ්‍රී ලංකාව
2 years ago Tags #ceylonwire බෙලරුසය නව හවුලකට එක් වෙයි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු වීමට බෙලරුසියාවට දක්වන සහයෝගය වෙනුවෙන් ඉන්දියාවේ බෙලරුසියානු තානාපති මිහායිල් කස්කෝ ඉන්දියාවට ස්තූතිය පළ කර තිබේ.
2 years ago Tags #ceylonwire නිකරගුවාව චීන ව්‍යාපෘතියකට දොර වසයි අත්ලාන්තික් සාගරය සහ පැසිෆික් සාගරය යා කරන ඇළ මාර්ගයක් ඉදිකිරීමේ මතභේදාත්මක චීන සැලැස්මක් සඳහා චීන ව්‍යාපාරිකයෙකුට ලබා දුන් සහනය නිකරගුවාව