1 week ago Tags #ceylonwire පාතාලේ කට්ටියට හදලා දීපු පාස්පෝට් ගැන විශේෂ පරීක්ෂණයක් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ පුද්ගලයන්ට විවිධ අනිසි ක්‍රම මගින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්
1 week ago Tags #ceylonwire හොර බ්‍රිතාන්‍ය පාස්පෝට් එකකින් යුරෝපයට පනින්න ගිය ඉරාන ජාතිකයෙක් කටුනායකදී අල්ලයි ව්‍යාජ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් යුරෝපයට පළායෑමට උත්සාහ කරමින් සිටි 47 හැවිරිදි ඉරාන ජාතිකයකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
1 week ago Tags #ceylonwire ඊ-පාස්පෝට් හදන වැඩේ ටෙන්ඩර් කාලය ආයෙත් දික්කරයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය පරිදි ඊ-පාස්පෝට් සකස් කිරීම කිරීම සඳහා ලංසුකරුවන්ට දෙවැනි අවස්ථාවක් ලබා දීමට කටයුතු
4 weeks ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයට පනින්න ගිය මුලතිව් වැසියෙක්ගෙන් සරණාගතභාවය ගන්න ගහන අමුතුම ගේමක් ගැන හෙළිවෙයි කටුනායක ගුවන් තොටුපොළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්, මුම්බායි බලා පිටත්ව යාමට පැමිණ සිටි මුලතිව් වැසියකු අත්අඩංගුවට ගෙන, එක්සත්
1 month ago Tags #ceylonwire පාස්පෝට් ගන්න ජරාව දෙන්න එපා – දෙපාර්තමේන්තුව ජනතාවට කියයි බත්තරමුල්ලේ පිහිටි තම ප්‍රධාන කාර්යාලයට පැමිණෙන පුද්ගලයන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් ඉදිරිපත් කිරීම කඩිනම් කිරීම සඳහා තැරැව්කරුවන්ගේ ගොදුරක් නොවන ලෙස
1 month ago Tags #ceylonwire ඉතාලි පනින්න යාපනෙන් ආ තරුණයන් දෙන්නෙක් කටුනායකදී අල්ලයි ව්‍යාජ ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් ඉතාලියට යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු ඊයේ (25) දින බණ්ඩාරනායක අන්තර්ජාතික
2 months ago Tags #ceylonwire හොරෙන් ලංකාවේ ඉඳන් යුදෙව්වන්ට කුකුළු මස් ‘කොෂර්’ කළ ඊශ්‍රායල රබ්බිවරු පහක් මීරිගමින් අල්ලයි සංචාරක වීසා මත මෙරටට පැමිණ මීරිගම ප්‍රදේශයේ කුකුළු මස් සැකසුම් කම්හලක කුකුළු නිෂ්පාදන සකස් කරමින් සිටි ඊශ්‍රායල ජාතිකයන් තිදෙනකු ඇතුළු
2 months ago Tags #ceylonwire පාස්පෝට් කන්තෝරුවෙන් හොරෙන් බඩු පිටවෙන එක ගැන විමර්ශනයක් අරඹයි නීතිවිරෝධී ලෙස විදේශ ගමන් බලපත්‍ර නිකුත් කළ බවට චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර
2 months ago Tags #ceylonwire ‘කෙහෙල්බද්දර පද්මේ’ට පාස්පෝට් දෙකක් හැදූ දෙන්නෙක් අල්ලයි කුප්‍රකට පාතාල නායකයෙකු වන කෝරලගමගේ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබාදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
2 months ago Tags #ceylonwire ද්විත්ව පුරවැසිභාවය දෙන වැඩ ඉබි ගමනේ – අයදුම්පත් 3000කට වැඩිය හිරවෙලා ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් 3,000කට අධික සංඛ්‍යාවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති බවත් මාස හතකට වැඩි කාලයකට පෙර ඉදිරිපත්