3 months ago Tags #ceylonwire සංගාගේ පියා අභාවප්‍රාප්ත වේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගේ පියා වන නීතිඥ එස්.කේ. සංගක්කාර අභවප්‍රාප්ත වී තිබේ. ඔහු දරුවන් සිව්දෙනකුගේ පියෙකි.
5 months ago Tags #ceylonwire “කළින් දැනගත්තා නම් මම නන්දනව බේරගන්නවා” – සජිත් කියයි හිටපු අමාත්‍ය නන්දන ගුණතිලකගේ තත්ත්වය පිළිබඳව කලින් දැනුම්දුන්නේ නම් ඔහුගේ ජීවිතය බේරාගත හැකිව තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද
5 months ago Tags #ceylonwire රනිල් නන්දනට අවසන් ගෞරව දක්වන්න යයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පානදුර නගර සභා කාර්යාලයේදී හිටපු අමාත්‍යවරයෙකු සහ පානදුර හිටපු
6 months ago Tags #ceylonwire හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් හමුදා නියමුවාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදී මියගිය ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටියට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව
7 months ago Tags #ceylonwire රාසමානික්කම්ගේ පියාට අවසන් ගෞරව දක්වන්න ජනපති යයි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්ගේ පියා වන වෛද්‍ය රාජපුත්රිරන් රාසමානික්කම්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ
1 year ago Tags #ceylonwire ජනපති කෝසලට අවසන් ගෞරව දක්වයි(වීඩියෝ) අභාවප්‍රාප්ත වූ අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය. ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික්
1 year ago Tags #ceylonwire මහින්ද පරණ යාළුවා සූරියප්පෙරුමට නිවන් සුව පතයි අභාවප්‍රාප්ත හිටපු පාරිමේන්තු මන්ත්‍රී ජේ. ආර්. පී. සූරියප්පෙරුමට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වී තිබේ. එම අවස්ථාවේ
2 years ago Tags #ceylonwire පොඩි හාමුදුරුවන්ට ක්‍රිකට් කණ්ඩායමෙන් අවසන් ගෞරව (ඡායාරූප) හුණුපිටිය ගංගාරාම විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ දේහයට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අවසන් ගෞරව දැක්වීමට
2 years ago Tags #ceylonwire මහින්දයි පුතයි ඩිල්ෂාන්ලාගේ මළගෙදර ගිහිං හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියාණන් වන ටී.එම්. ජුනයිඩීන්ගේ