
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියාණන් වන ටී.එම්. ජුනයිඩීන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව ඇත.
එම සහභාගීත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන පහතින් දැක්වේ.
“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් මහතාගේ ආදරණීය පියතුමා වන පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරී, හිටපු පාපන්දු ක්‍රිඩක ටි.එම්. ජුනයිඩ්න් ඊයේ (8) අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූයෙමි.
දිල්ෂාන් මහතා ඇතුළු පවුලේ ඥාතීන්ට අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කළෙමි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ නාමල් රාජපක්ෂ ද එකතු වූහ. ටි.එම්. ජුනයිඩ්න් මහතාට උතුම් නිවන් සුව පතමි.”


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart