1 month ago Tags #ceylonwire දින නවයක පසුබෑම නිමාකරමින් ශ්රී ලංකා රුපියල ආසියාවේ ඉහළම කාර්යසාධනයක් සහිත මුදල් ඒකකය බවට පත්වෙයි පසුගිය දින නවයක් පුරා අඛණ්ඩව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්රමාණය වෙමින් තිබූ ශ්රී ලංකා රුපියල, පසුගිය සිකුරාදා (මැයි 22) කැපීපෙනෙන ලෙස
1 month ago Tags #ceylonwire ඩොලරයේ අගය ඉහළ යෑම ශ්රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් එල්ල කළ හැකි බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති ශ්රී ලංකා රුපියල අඛණ්ඩව අවප්රමාණය වුවහොත්, ඉන්ධන මිල, විදුලිය සහ ජල ගාස්තු මෙන්ම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉදිරියේ දී
1 year ago Tags #ceylonwire 2024දී රුපියලට මොකද උණේ ? පසුගිය වසරේ දී ශ්රී ලංකා රුපියල එහි අගය ඉහළයෑමේ ප්රවණතාව අඛණ්ඩව පවත්වාගෙන තිබේ. කෙසේවෙතත් 2024 දෙසැම්බර් මාසය සඳහා පමණක් රුපියල
2 years ago Tags #ceylonwire අවුරුද්ද අග වෙද්දී ඩොලරය ආයෙත් ඉහළ යන බවට අනාවැකියක් වසරේ අග භාගයේදී ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රු.310-320 අතර අවප්රමාණය වීමට ඉඩ ඇති බව ‘පළමු ප්රාග්ධන පර්යේෂණය’