8 months ago Tags #ceylonwire අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගන්න දරුවන් ෆේස්බුක් හරහා විකිණූ තුනක් අල්ලයි | මිලියන ගණන් හොයලා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ වංචනික ඡායාරූප ෆේස්බුක් හි පළකිරීමෙන් මිලියන ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක කල්ලියකට අයත්
9 months ago Tags #ceylonwire නලීන් ප්‍රදීප් උඩවෙල දිවිගමන නිමා කරයි ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 56 වැනි වියේ පසුවිය. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර
1 year ago Tags #ceylonwire කතරගම බස්නායක නිළමේ අපේක්ෂා රෝහලේ වාට්ටුවක් හදන වැඩෙන් මුදල් වංචා කර ඇති බවට චෝදනා – නඩුත් තියෙනවලු – CIDයට පැමිණිල්ලක්(වීඩියෝ) වංචාව, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර නමැත්තා අපරාධ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව
2 years ago Tags #ceylonwire කතරගම දේවාලේ පඬුරුවලින් හදපු අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුව විවෘත කරයි රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් සිදුකරන පරිත්‍යාග මගින් ඉදිකරන ලද මහරගම අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය ඊයේ විවෘත කෙරිණි.
2 years ago Tags #ceylonwire අපේක්ෂා රෝහලේ දරුවන්ට ප්‍රතිකාර කරන යන්ත්‍රයක් මාස දෙකක් තිස්සේ කැඩිලා මහරගම අපේක්ෂා රෝහලේ ළමා රෝගීන්ට ප්‍රතිකාර කරන එක් රේඛීය ත්වරණ යන්ත්‍රයක් දිගු කලක් තිස්සේ බිඳවැටී ඇති බව වාර්තා වේ. පිළිකා
2 years ago Tags #ceylonwire මුදල් අමාත්‍යංශයේ ප්‍රමාදයක් නිසා පිළිකා ඖෂධ සැපයීමේ පරක්කුවක් දැනටමත් ආනයනය කර ඇති පිළිකා ඖෂධ වර්ග 28 කට ආසන්න සංඛ්‍යාවක් මුදල් අමාත්‍යංශයේ ලිපි ලේඛන ප්‍රමාද වීම හේතුවෙන් රෝහල් වෙත