7 months ago Tags #ceylonwire ත්රස්තවාදයට එරෙහිව ජනපති අනුරගෙන් නව යෝජනාවක් විදේශ ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඵලදායී නීතිමය රාමුවක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවක්
7 months ago Tags #ceylonwire මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රගතිය නවසීලන්තයේ පැසසුමට නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් (Vinston Peters) සහ ජනාධිපති අනුර
7 months ago Tags #ceylonwire මාලනියගේ අවසන් කටයුතු අද හෙළ නිළි රැජිණ, අභාවප්‍රාප්ත ආචාර්ය මාලනී ෆොන්සේකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට සැලසුම් කර තිබේ. ඒ, කොළඹ නිදහස්
7 months ago Tags #ceylonwire පළාත් පාලන ආයතන 267ක බලය අපේ – ජනපති කියයි වත්මන් ආණ්ඩුව සමාජ ප්රගමනය සඳහා තැබූ පියවර ආපසු හැරවීමට කිසිවකුට කිසිවිටෙක ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
7 months ago Tags #ceylonwire ජනපති අනුර ස්ටේජ් එකේ වැඩ දාන කට්ටිය මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පස්වරුවේ පැවැත්විණි.
7 months ago Tags #ceylonwire සුළු ජාතීන්ගේ විශ්වාසය නැවත ලබාගැනීම සඳහා සංකේතාත්මක ක්‍රියාමාර්ගවලට වඩා වැඩි යමක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් වුවද, අතීතයේ සිදුවූ පාඩු දෙස බැලීමට සුළු පිරිසක් අවධානය යොමුකරද්දී, මැයි 18-19 දිනයන් රට තුළ අඛණ්ඩ බෙදීමක්
7 months ago Tags #ceylonwire ජනපතිගේ ජර්මානු සංචාරයේදී PTA අවලංගු කරන්න බලපෑම් එයිලු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉදිරි ජර්මානු සංචාරයේදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම, සංහිඳියාව සහ යුද කාලීන වගවීමේ ගැටලු විසඳීම
7 months ago Tags #ceylonwire ජනපති ජර්මනියට යන්න සූදානම් වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජුනි 10 වැනි දින ජර්මනියේ නිල රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ
7 months ago Tags #ceylonwire ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඓතිහාසික ලාභ වාර්තා කරයි ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වීම ජනාධිපති
7 months ago Tags #'සංචාර_ උදාව_2025' සංචාරක උදාව 2025 ජනපති අතින් විවෘත වෙයි මෙරට විශාලතම සංචාරක ප්‍රදර්ශනය වන ‘සංචාරක උදාව 2025’ අද ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී