
අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියපු ලක්මාලිගේ ප්‍රකාශය ගැන කවින්ද පරීක්ෂණයක් ඉල්ලයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර විසින් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකරන ලෙස නිලධාරීන්ට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන







