
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 150කට වැඩි ඉතිහාසයක් පුරා දිවෙන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2023-2024 වසර සඳහාවන 15 වන ජන හා නිවාස සංගණනය සඳහා දත්ත රැස් කිරීමට ප්‍රථම වතාවට සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ඩිජිටල් ටැබ්ලට් පරිගණක භාවිතා කිරීමට නියමිතව ඇත.
සංගණනයේ ලැයිස්තුගත කිරීමේ අදියර මෙම වසරේ අගභාගයේදී ආරම්භ කිරීමට නියමිතය.
පසුව ගණන් කිරීමේ අදියර ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම වසරේ සංගණනය සඳහා ගණන් කරන්නන් 16,000ක් පමණ බඳවා ගැනීමට නියමිත අතර, ඔවුන් සියලු දෙනා රාජ්‍ය සේවකයන් වේ.
ලැයිස්තුගත කිරීමේ අදියරට සම්බන්ධ නිලධාරීන් පුහුණු කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේ වනවිට ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart