
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගිරිඋල්ල නගරයේ හෝටලයකින් මිලදී ගත් ආහාර පාර්සලයක් අනුභව කළ පාසල් සිසුවියක, ඇති වූ අසාත්මක තත්ත්වයක් හේතුවෙන් දඹදෙණිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පහළොස් හැවිරිදි ගිරිඋල්ල මැද්දෙපොල හේන්යාය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් බව වාර්තා වේ.
හෝටලයකින් මිලදී ගත් කෑම පාර්සලය මියගිය සිසුවියගේ සොයුරු සොයුරියන් සමග ආහාරයට ගැනීමෙන් අනතුරුව මෙම ආසාත්මිකතාවය ඇති වී තිබෙන බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart