
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න විසින් තමා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවට පළ වන ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සුගත් තිලකරත්න පැහැදිලි කර ඇත්තේ, තමා දැනට පෞද්ගලික සංචාරයක යෙදී සිටින බවත්, එම ගමන සඳහා තම පෞද්ගලික මුදලින් වියදම් දරා ඇති බවත්ය.
පෙබරවාරි 20 වැනි දින තමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔහු තවදුරටත් පවසයි.
සුගත් තිලකරත්න සහ ඔහුගේ පවුලේ අය ස්ථිරවම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බව දිවයින පුවත්පත වාර්තා කිරීමෙන් පසුව ඔහුගේ මෙම ප්‍රතිචාරය පළවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart