
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ධීවර ප්රජාව සඳහා ඩීසල් සහ භූමිතෙල් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඊයේ රැස්වූ අවස්ථාවේදී ඇමැති මණ්ඩලය විසින් මෙම අනුමැතිය ලබා දී ඇත.
මීට අමතරව පොහොර සහනාධාරය සඳහා තේ වගාකරුවන්ට රුපියල් 4000ක සහනාධාරයක් ලබාදීමට ද අනුමැතිය හිමි වී ඇත.
සහනාධාර දෙකම අද (22) සිට ක්රියාත්මක වනු ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart