
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සැප්තැම්බර් 12 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව, වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් සිය තනතුරුවලින් ඉවත්වූවන් සේ සැලකීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම ගැසට් නිවේදනය පසුගිය මාසයේ නිකුත් කර ඇත.
අදාළ ගැසට් නිවේදනය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart