Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
වැලිගම, මිදිගම ගුරුබැවිල දුම්රිය හරස් මාර්ගයේදී පොලිස් විශේෂ කාර්ය බලකායට (STF) අයත් ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් සිව්දෙනකු තුවාල ලබා තිබේ.
අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart