
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිගු කලක පටන් කොළඹ කුඩු ජාවාරම මෙහෙයවන තොටළග කුමාරි නැමැත්තියගේ ගෝලයෙකු වන මාකොළ චූටා අත්අඩංගුවට ගෙන තිබේ.
මාකොළ උතුර පදිංචි ඔහු වයස අවුරුදු 50 ක් වන පුද්ගලයෙකි.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව මාකොළ – මාවරමණ්ඩිය මාර්ගයේ, කනත්ත හංදියේ දී වැටලීමක් සිදුකර ඇති අතර එහිදී සැකකරු සමග හෙරොයින් ග්රෑම් 11 ක්ද සොයා ගෙන ඇත.
ඔහු වැඩිදුර විමර්ශන සදහා සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart