
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට රාජ්‍ය නිලධාරීන් තායිලන්තයේදී පැවිදිවීම සඳහා යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව බෞද්ධ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව තායිලන්ත රජුගේ ජන්ම දිනය නිමිත්තෙන් දෙරට අතර දේශීය ආගමික හා සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා විශේෂ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත රජය සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන දින 15ක් තායිලන්තයේ පැවැත්වෙන බව බෞද්ධ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart