
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ලෝක කුසලානයට සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නවාතැන් ගැනීමට යෑමේදි රස්තියාදු වීමට සිදුව ඇති බව වාර්තාවෙයි.
කණ්ඩායමට වෙන් කර තිබූ හෝටල් පරිශ්‍රයේ දි පැය තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන්ට බලාසිටීමට සිදුවඇති බව එම වාර්තා සදහන් කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගිය අතර, පුහුණු තරග දෙකකින් පසුව තරගාවලියේ පළමු තරගයට 19 වනදා එක් වීමට නියමිතය.
ක්‍රීඩකයන් හෝටල් පහසුකම් නොමැතිව තැන තැන රස්තියාදුවන ජායාරූපය කිහිපයක්ද සමාජ මාධ්‍ය මුදාහැර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart