
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ රංචි හි පැවැති 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ෆාතිමා ෂාෆියා යාමික් කැපීපෙනෙන දස්කම් දක්වමින් තරඟ වාර්තා ද සමගින් රන් පදක්කම් තුනක් දිනාගැනීමට සමත්විය.
මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන 26 හැවිරිදි ෆාතිමා යාමික් කෙටි දුර ධාවන ඉසව්වලදී කාන්තා මීටර් 100, මීටර් 200 සහ මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වලින් රන් පදක්කම් දිනාගනිමින්, වාර්තා පොත් අලුත් කර තිබේ.
යාමික් මීටර් 100 ඉසව්ව තත්පර 11.53 කින් සහ මීටර් 200 ඉසව්ව තත්පර 23.58 කින් වාර්තා කළ අතර, මීටර් 4×100 සහය දිවීමේ කණ්ඩායම තත්පර 44.70 කින් ජයග්‍රහණය කරා ගෙනගියාය.
මෙම දස්කම් තුනම නව වාර්තා ලෙස සටහන්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart