
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් පහර දී ඇති බවට වාර්තා වේ.
තුවාල ලැබූ වෛද්‍යවරයා රෝහලට ඇතුළත් කර ඇත.
පසුව බදුල්ල රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක් දියත්කර තිබේ.
වාර්තාවලට අනුව, ත්‍රිරෝද රථ රියදුරු වෛද්‍යවරයාගේ වාහනය හරස්කර ඇති අතර, වෛද්‍යවරයා රියදුරුගෙන් වාහනය ඉවත් කරන ලෙස ඉල්ලා සිටි විට, රියදුරු වෛද්‍යවරයාට පහරදී තිබේ.
වර්ජනය අද (17) පස්වරු 4:00 ට අවසන් වීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart