
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ රංචි හි පැවැති 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ෆාතිමා ෂාෆියා යාමික් කැපීපෙනෙන දස්කම් දක්වමින් තරඟ වාර්තා ද සමගින් රන් පදක්කම් තුනක් දිනාගැනීමට සමත්විය.
මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන 26 හැවිරිදි ෆාතිමා යාමික් කෙටි දුර ධාවන ඉසව්වලදී කාන්තා මීටර් 100, මීටර් 200 සහ මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වලින් රන් පදක්කම් දිනාගනිමින්, වාර්තා පොත් අලුත් කර තිබේ.
යාමික් මීටර් 100 ඉසව්ව තත්පර 11.53 කින් සහ මීටර් 200 ඉසව්ව තත්පර 23.58 කින් වාර්තා කළ අතර, මීටර් 4×100 සහය දිවීමේ කණ්ඩායම තත්පර 44.70 කින් ජයග්‍රහණය කරා ගෙනගියාය.
මෙම දස්කම් තුනම නව වාර්තා ලෙස සටහන්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart