
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික නෙට්බෝල් විනිසුරුවරුන්ගේ තෝරා ගැනීමේ සංචිතය සඳහා ශ්‍රී ලාංකිකයකු නිර්දේශවී ඇත.
එලෙස නිර්දේශවී ඇත්තේ, ශ්‍රී ලාංකික විනිසුරු එරංග සිතාර යි.
අන්තර්ජාතික නෙට්බෝල් විනිසුරුවරුන්ගේ තෝරාගැනීමේ සංචිතය සඳහා ශ්‍රී ලාංකිකයකු නිර්දේශ වූ පළමු අවස්ථාව මෙය වේ.
එරංග සිතාර ආසියානු A ශ්‍රේණියේ ලාංඡනය හිමි එකම ශ්‍රී ලාංකික විනිසුරුවරයාද වේ.
අන්තර්ජාතික නෙට්බෝල් විනිසුරුවරුන්ගේ තෝරාගැනීමේ සංචිතය විසින් එරංග සිතාරව අන්තර්ජාතික නෙට්බෝල් විනිසුරුවරයකු ලෙස තෝරාගත හොත් ඔහුට “වසරේ අන්තර්ජාතික විනිසුරුවරයා” සම්මානයට අයැදුම් කිරීමටද අවස්ථාව හිමිවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart