
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට වගකිව යුතු බවට ඔප්පු වූ අයට එරෙහිව ඵලදායී ලෙස කටයුතු කළ හැකි බව සහතික කිරීම සඳහා ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය ඉල්ලා සිටියි.
“නීතිපති කාර්යාලයට ලබැඳියාවන් අතර ගැටුම් ඇති විය හැකි බව අපට හැඟෙන බැවින් අපි ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් ඉල්ලා සිටිමු,” යනුවෙන් කොළඹ අගරදගුරු පදවියේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ඊයේ(17) සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
එසේම, සාක්ෂිකරුවන්ට තර්ජනය කරන බවට වාර්තා ඇති බව ද ඔහු පැවසීය.
ප්‍රහාර සඳහා බුද්ධි අංශ, පොලිසිය සහ ආරක්ෂක ආයතනවල සියලුම සාමාජිකයන්ට දොස් පැවරිය නොහැකි බව ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් පැවසීය.
“බුද්ධි අංශ, පොලිසිය සහ ආරක්ෂක අංශවලට සම්බන්ධ ආයතනවල ඇතැම් සාමාජිකයන් පමණක් වගකිව යුතුයි,” යනුවෙන් ප්‍රනාන්දු පියතුමා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart