
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සිම්බාබ්වේ සමග පැවැත්වෙන T20 තරඟාවලියට සහභාගී වීම සඳහා පහත දැක්වෙන 16 දෙනකුගෙන් යුත් සංචිතය තෝරාගෙන ඇත.
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් සංචිතය අනුමත කර තිබේ.
T20 තරඟ ජනවාරි 14, 16 සහ 18 යන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අදාළ සංචිතය වන්නේ :
1) වනිඳු හසරංග – නායක
2) චරිත් අසලංක – උප නායක
3) කුසල් මෙන්ඩිස්
4) සධීර සමරවික්‍රම
5) කුසල් ජනිත් පෙරේරා
6) ඇන්ජලෝ මැතිව්ස්
7) දසුන් ශානක
8) ධනංජය ද සිල්වා
9) කමිඳු මෙන්ඩිස්
10) පැතුම් නිශ්ශංක – යෝග්‍යතාවයට යටත්ව
11) මහේෂ් තීක්ෂණ
12) දුෂ්මන්ත චමීර
13) ඩිල්ෂාන් මධුශංක
14) මතීෂ පතිරණ
15) නුවන් තුෂාර
16) අකිල ධනංජය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart