
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිම්බාබ්වේ තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා අවසන් එක්දින සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව එම සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් වන්නේ,
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස් (නායක)
සධීර සමරවික්‍රම
චරිත් අසලංක
සහන් ආරච්චිගේ
දසුන් ශානක
දුනිත් වෙල්ලාලගේ
ජෙෆ්රි වැන්ඩර්සේ
දුෂ්මන්ත චමීර
ප්‍රමෝද් මධුෂාන්
ඩිල්ෂාන් මධුශංක
නුවනිඳු ප්‍රනාන්දු
ජනිත් ලියනගේ
මහේෂ් තීක්ෂණ
අකිල ධනංජය
වනිඳු හසරංග (යෝග්‍යතාවට යටත්ව) යන පිරිසයි.
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 06 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
දෙවැනි තරගය ජනවාරි 08 වැනිදාත් තුන්වැනි තරගය ජනවාරි 11 වැනිදාත් පැවැත්වෙනු ඇති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart