
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සහභාගී වූ පළමු තරගය පරාජයට පත්විය.
බ්‍රසීලය එම තරගය ජයගත්තේ ලකුණු 105ට 25ක් ලෙසිනි.
දැල් පන්දු ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව අද(29) දකුණු අප්‍රිකාව සමග තරග වැදීමට නියමිතය.
තරගාවලිය ඊයේ(28) ආරම්භ වු අතර, එහිදී සිම්බාබ්වේ කණ්ඩායම පරජයට පත්කරමින් ඕස්ට්‍රේලියාවත්,සිංගප්පූරුව පරාජයට පත්කරමින් උගන්ඩාවත්, වේල්සය පරාජයට පත්කරමින් දකුණු අප්‍රිකාවත් ජයග්‍රහණ වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart