
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව ආර්ථික වශයෙන් ලබා ගෙන ඇති ජයග්‍රහණය හමුවේ ශ්‍රී ලංකාව ඔවුන් සමග ඒකාබද්ධ වී කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.
එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එලෙස කටයුතු කළ හොත් ශ්‍රී ලංකාවට ද වාසි සහගත ප්‍රතිපල ලබා ගත හැකි බවයි.
එහෙත් අවශ්‍ය වන්නේ එලෙස ක්‍රියාකරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් පවතින දැනුවත්භාවය බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ වෙළඳපලට ප්රවිශ්ඨ වීම යනු එය බවයි.
මෙරට පැවැති විවිධ දේශපාලන මතවාද සහ දේශපලන වශයෙන් බෙදීම් හේතුවෙන් දශක ගණනාවක් සිට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් වැදගත් වෙළඳ සබඳතා මෙන්ම අවස්ථා ද අහිමි වූ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ශ්‍රී ලංකාව ලෝකයට එක් කළ හැකි මාර්ගය වන්නේ වෙළඳපල ප්‍රවේශය බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart