
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 මිශ්‍ර සහය දිවීම ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගත් රීදි පදක්කම අහිමිව තිබේ.
ඒ නියමිත ධාවන මං තීරු සීමාවෙන් ඉවතට යෑමක් සිදුවීම හේතුවෙනි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.
තරගය අතරතුර නදීෂා රාමානායකට යෂ්ටිය ලබාදෙන අවස්ථාවේ අරුණ දර්ශණගේ පාදයක් යාබද මං තීරුවක පතිතවීම තරග නීතිරිති උල්ලංඝනය කිරිමට හේතුව බව ආරංචි මාර්ග සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart