
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් ටෙස්ට් තරගාවලියට සහ පසුව ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියට ක්‍රීඩා කළ නිසා ශ්‍රී ලංකාව දැන් ඔහුගේ දෙවන නිවස වැනි බව පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් පසුගියදා පැවැති ජනමාධ්‍ය හමුවේදී සඳහන් කර ඇත.
පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර අද (22) හම්බන්තොටදී ආරම්භ වන එක්දින තරඟාවලියට පෙර ඔහු මෙසේ පවසා තිබේ.
තමන් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලි ද, LPLද ක්‍රීඩා කළ බවත්, මේ වනවිට ඇෆ්ගනිස්තානය සමග එක්දින තරගාවලියක් තිබෙන අතර, ඉන් පසු ආසියානු කුසලානය මෙරටදී පැවැත්වෙන බවත් ඔහු සඳහන් කරයි.
මේ අතරවාරයේ තමන් දින දෙකකට හදිසියේ පාකිස්තානයට ගොස් පැමිණියේ යැයිද ඔහු වදිදුරටටැහැ සඳහන් කර තිබේ.
"Sri Lanka is like my 2nd home now"
The love he got in Sri Lanka just after playing 1 league shows that he is already ruling the hearts❤️ pic.twitter.com/JfeUzPBx2N— Hassan (@HassanAbbasian) August 21, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart