
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දින හතරක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රවීණ දකුණු ඉන්දීය නළු ආර්. සරත්කුමාර්, මෙරට සංචාරක අංශය පිළිබඳ ප්‍රශංසා කර තිබේ.
ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස නළු සරත්කුමාර් බදාදා ශ්‍රී ලංකාවට පැමිණියේය.
මහනුවර ඊයේ කළ සංචාරයකදී, එම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නව තරු 07 හෝටලය නැරඹීමට ඔහුට අවස්ථාව ලැබිණි.
හෝටලය පිළිබඳ අදහස් දක්වමින් නළුවා පැවසුවේ මෙය තරු 7 පහසුකම් සහිත ලොව පුරා හෝටල්වලට සමාන හෝටලයක් බවයි.
“මෙය මැයි හෝ ජුනි මාසයේදී විවෘත කරයි. මම එය බලන්න ආවේ. සෞඛ්‍යයට සම්බන්ධ ඕනෑම දෙයක් පවා මෙහි තිබෙනවා. කොළඹ සිට හෙලිකොප්ටර් සේවා තිබේ,” ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට ප්‍රශංසා කරමින් නළු සරත්කුමාර් පැවසුවේ ශ්‍රී ලංකාව සියලු දේ ඇති රටක් බවයි.
“මෙහි සියල්ල තිබෙනවා. හිම හැර. ශ්‍රී ලංකාවේ අනෙකුත් සෑම දේශගුණයක්ම තිබෙනවා,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart