
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ණය වැඩසටහනේ සිව්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා නිල වශයෙන් ආරම්භ වී තිබේ.
මේ වන විට එම සාකච්ඡා අමෙරිකාවේ වොෂිංටන් නුවරදී පැවැත්වෙන බව ද වාර්තා වේ.
මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් සාකච්ඡා සඳහා සහභාගී වී සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart