
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවයිනේ මාර්ග පද්ධතියට අදාළ වේග සීමා නියෝග යාවත්කාලීන කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබේ.
2012 වසරේ ගැසට් කර දැනට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ වත්මන් වේග සීමාවන් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන අභියෝගවලට විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන ඇත.
නාගරීකරණය සහ අනෙකුත් සාධක මෙම වේග සීමාවන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේදී සැළකිව යුතු බාධාවන් නිර්මාණය කර ඇත.
මෙම නියෝග යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති නිලධාරි ඉන්ද්‍රදීප යෝගචන්ද්‍ර පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart